Wednesday, May 15, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පතිගේ පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය




වැඩ බලන පොලිස්පති ධුරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවූ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  රැස්ව තිබෙනවා.