Wednesday, May 15, 2024

General line - 0115112241

මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නිතිය පැනවේ

දිනුක් හේවාවිතාරණ




මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි අද රාත්‍රි 9.00 සිට හෙට උදැසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

..................................................

ගම්පහට පොලිස් ඇඳිරි නිතිය පනවයි  

(13-05-2019 19:35)

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර තිබෙනවා. පොලිස් ඇඳිරි නිතිය හෙට (14) උදැසන 6 දක්වා බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටින්නේ.