Sunday, May 12, 2024

General line - 0115112241

ආපසු කළු ජූලියක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා : විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි




1983 දී සිදුවූ කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රටේ උද්ගතවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය. 
 
ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.
 
විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ