Monday, May 13, 2024

General line - 0115112241

වයඹට පොලිස් ඇඳිරි නීතිය තවදුරටත්




දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (14) අලුයම 4.00ට අවසන් කෙරුණා.

ගම්පහ පොලිස් කොට්ඨාසයට බලපැවැත්වෙන ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට අවසන් වුණා.

නමුත් වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.