Sunday, May 12, 2024

General line - 0115112241

මධ්‍යම පළාතේ සුරාසැල් වසා දැමේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දමන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අද (14) පස්වරු 02 පමණ වනවිට මධ්‍යම පළාතේ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට ඒවායේ අයිතිකරුවන් කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.