Monday, May 13, 2024

General line - 0115112241

"උත්තරීතර ආගමික මණ්ඩලයක් අවශ්‍යයි"

සජිත් තිලකරත්න




ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීමෙන් IS ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඉඩ සලසා නොදිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

දේශපාලන චෝදනා ප‍්‍රතිචෝදනා හමුවේ තවදුරටත් සිදුවෙමින් ඇත්තේ නොසැලකිල්ල බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘ජාතික මග’’ වැඩසටහනට එක්වෙමින්.

එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක සිය අතීත අත්දැකීම් ද සිහිපත් කළා. 

උත්තරීතර ආගමික මණ්ඩලයක් රටට අවශ්‍ය බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.