Saturday, May 18, 2024

General line - 0115112241

නිරිත දිගට වැසි




දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායකගෙන්.