Saturday, May 18, 2024

General line - 0115112241

අසාද් සාලි හා හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරවලින් ඉවත් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

කසුන් කැළුම්




බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම එම ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා වෙත සන්දේශයක් භාර දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. 

උන්වහන්සේ ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වුවා.