Saturday, May 18, 2024

General line - 0115112241

ජනතාව බියවද්දන පුද්ගලයින්ට වැඩ වරදී




රට තුළ පවතින වාතාවරණය යටතේ පොදු ජනතාවගේ අවධානය යොමු විය යුතු නීති රෙගුලාසි හා ඊට අදාළ වගන්ති පිළිබඳ සිංහල,දෙමළ හා ඉංග‍්‍රීසි යන භාෂා ති‍්‍රත්වයෙන්ම සකස් කළ ලේඛණයක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. 

අදාළ නීති රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින්ට ලබා දෙන දඬුවම් ද එහි ඇතුළත්.