Saturday, May 18, 2024

General line - 0115112241

ජාතික වෙසක් උත්සවය අද ඇරඹේ

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රාජමහා විහාරස්ථානයේදී අද පස්වරු 02 ට ආරම්භ වනවා.

මේ, ඒ පිළිබඳ කරුණු දක්වන බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා.