Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය කිරීමට අගමැති සූදානම්




ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තෙල්වත්ත පුරාණ තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය අමතමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.