Sunday, May 19, 2024

General line - 0115112241

ජාතිවාදය ව්‍යාප්ත වීමට හේතුව ෆේරිල් අශ්රෆ් පහදයි

කසුන් කැළුම්




වමේ දේශපාලන පක්ෂ බිඳවැටීම රට තුළ ජාතිවාදය ව්‍යාප්වීමට හේතු වූ බව හිටපු අමාත්‍ය ෆේරිල් අශ්රෆ් පවසනවා.

කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.