Friday, May 3, 2024

General line - 0115112241

රතන හිමි තවමත් සත්‍යග්‍රහයේ

සමන්ත කුමාර




මහනුවර ශ්‍රි දළදා මාලිගය ඉදිරිපිට සත්‍යක්‍රියාවක නිරත වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමු වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක අද (31) රාත්‍රියේ පැමිණ තිබෙනවා. අද උදෑසන සිට උන්වහ්නසේ නිරාහාරව සත්‍යක්‍රියාවක් ආරම්භ කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම ධූරයන්ගෙන් ඉවත් කරන ලෙස බලකරමින්. එහිදි උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූවා.

අදාල පිරිස ධූර වලින් ඉවත් කරන ලෙස බල කිරීමට හේතු වූ කරුණු ද මෙහිදි පැහැදිලි කෙරුණා.