Saturday, May 4, 2024

General line - 0115112241

මෝදි නව කැබිනට් මණ්ඩලය පත් කරයි

සමන්ත කුමාර




ඉන්දීය රජයේ නව අමාත්‍ය මණ්ඩලය අද පත් කෙරුණා. නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ රාජ්නාත් සිං. නිර්මලා සීතා රාමන් මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා යි.

හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන සුබ්‍රමනියම් ජය ශන්කර් විදේශ කටයුතු අමාත්‍ය ධූරයට පත්කර තිබෙනවා. අභයාවකාශ හා න්‍යෂ්ඨික බලශක්ති අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය මෝදි විසින්ම හොබවනු ලබනවා.