Wednesday, May 22, 2024

General line - 0115112241

තමන් නිසි වේලාවේදි ජනතාව ඉදිරියට පැමිණෙන බව සජිත් කියයි

සමන්ත කුමාර




තමන් නිසි අවස්ථාවේ ජනතාව ඉදිරියට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. අනුරාධපුරයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මිහින්තලය රාජමහා විහාරය, රුවන්වැලි සෑ විහාරය සහ මිරිසවැටිය විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ද අද එක්වුණා. මිහින්තලය රාජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙලෙසයි.