Friday, September 20, 2024

General line - 0115112241

ජාත්‍යන්තරය සඳකැන් මුරලිට සමාන කරයි – පෙන්වන සමානතා මෙන්න (PHOTOS)



ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලක්ෂාන් සඳකැන් පන්දු යැවූ ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සිය අවදානය යොමු කර තිබෙනවා.

එම තරගයේදී ඔහු කඩුලු 7ක් දවා ගත්තා.

ලක්ෂාන් සඳකැන්ගේ පන්දු යැවීම මුරලිදරන්ගේ දඟ කැවීම හා සමාන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සහ ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

මුරලි මෙන්ම මෙම නවක ක්‍රීඩකයා ද පන්දුව වඩාත් දඟ කවන බවත් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දඟ කැවීම් දක්නට ලැබුණේ මුරලිගෙන් බවත් ඔවුන් පවසනවා.

මුරලි දුස්රා පන්දුවෙන් හොඳින් වැඩ ගත් අතර ලක්ෂාන් සඳකැන් චයිනමන් සහ ගුග්ලි පන්දු යවමින් ඒහා සමාන විනාශයක් සිදු කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

248261

Sri Lanka's Lakshan Sandakan celebrates after dismissing Australia's Nathan Lyon during the second day of the opening Test match between Sri Lanka and Australia at the Pallekele International Cricket Stadium in Pallekele on July 27, 2016. / AFP / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

Sri Lanka's bowler Lakshan Sandakan, center, celebrates the dismissal of Australia's Mitchell Starc, left, as non striker Peter Nevill watches on day five of their first test cricket match in Pallekele, Sri Lanka, Saturday, July 30, 2016. (AP Photo/Eranga Jayawardena)