Friday, May 3, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ සමග සුළු පක්ෂ 15 ක්

දිල්ශාන් තුෂාර




සුළු පක්‍ෂ 15 ක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ පවසනවා. 

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග පවත්වන සාකච්ඡා මෙතෙක් අවසන් අදියරට පැමිණ නොමැති බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

සිය රජයක් තුළ වෙනස් විය යුතු සහ ඇතුළත් විය යුතු ප්‍රතිපත්ති සම්බන්ධයෙනුත් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවත් සඳහන් කළා.