Sunday, May 19, 2024

General line - 0115112241

බිඳවැටීම් ගැන 'ෆේස්බුක්' කණගාටුව පළ කරයි (UPDATE)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා සිදු වූ සිය සමාජජාල බිඳ වැටීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සිය කණගාටුව පළ කර තිබෙනවා.

මෙලෙස බිඳ වැටීමට ලක්වූයේ ෆේස්බුක් සමාගම සතු වට්ස්ඇප්, ඉන්ස්ටර්ග‍්‍රෑම් සහ මැසෙන්ජර් යන සමාජ මාධ්‍ය ජාලයන්.

ෆේස්බුක් සමාගම පවසන්නේ ගැටළුව මේ වනවිට යථාතත්වයට පත්කර ඇති බවයි.

ඉන්සටර්ග‍්‍රෑම් සමාජ මාධ්‍ය ජලාය ද සිදු වූ බිඳ වැටීම සම්බන්ධයෙන් සිය පරිශීලකයින්ගෙන් සමාව අයැද තිබෙනවා.

ඊයේ (03) රාත‍්‍රියේ සිට ලොව පුරා රටවල් රැසක ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග‍්‍රෑම් සහ මැසෙන්ජර් හරහා ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ලේඛන හුවමාරු කිරීමට බාධා එල්ල වී තිබුණා. 

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත මෙතැනින්)