Friday, May 3, 2024

General line - 0115112241

බොදුබල සේනා සංවිධානය කරන රැළියට සියල්ල සූදානම්

කසුන් කැළුම් /ලහිරු කපුගේ




මහනුවර බෝගම්බර කී‍්‍රඩාංගනයේ අද (07) පස්වරුවේ පැවැත්වෙන විශේෂ සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැමුන් අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටින බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

එම සංවිධානය පවත්වන ‘‘දැයම එක රොදකට, සිව්හෙළේ මහා සමුළුව’’ ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 02.00ටයි.  

රටේ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදී කි‍්‍රයාවලට එරෙහිව සියලූ පාර්ශ්ව ඒකරාශී කිරීම එම විශේෂ මහා සමුළුවේ අරමුණ බවයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් නෙත් නිවුස් වෙත පැවසුවේ.