Friday, September 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවෙන් විසිවූ පිතිකරු මහේලට බැණ වැදුණු හැටි (VIDEO)



ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මෙරට ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබෙනවා.

ඒ 2013 වසරේ දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලියේ දී මහේල ජයවර්ධන සමග බැණ වැදීමත් සමගයි.

එහිදී ජයග්‍රහණය සඳහා පන්දු හතරක දී ලකුණු 16ක් ලබා ගැනීමට ඔහුට සිදුව තිබූ අතර පන්දු තුනකදී ලකුණු 12ක් ලබා ගනු ලැබුවා.

ඉතිරි පන්දුවට පහරදීමට පෙර මෙම ගැටුම ආරම්භ වුණා.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.