Thursday, May 16, 2024

General line - 0115112241

හේමසිරිගෙන් පැය 09ක් ප්‍රශ්න කරයි




අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීයි.

ඊයේ පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.