Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් සංවිධානය කරනු ලබන කඨිණ මහා පිංකම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි

සමීර බණ්ඩාර වීරකෝන්




මෙරට විද්‍යූත් මාධය ආයතනයක් සිදුකරන එකම කඨිණ මහා පිංකම අද (16) ආරම්භ වුණා. ඒ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි. සෑම වසරකම නෙත් එෆ් එම් රේඩියෝවේ දායකත්වයෙන් සිදු කෙරෙන මෙම කඨින පිංකම සඳහා වැසි සළු පූජා කිරීම ද අද සිදු කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ ඇසළ පුර පෝදා ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා පැවැත්වෙන්නේද නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි. ඇසළ පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සෙසු විහාරස්ථාන වලද ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වුණා.