Sunday, May 19, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 කට උසස්වීම්




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පවත්වනු ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගනු ලැබූ ලකුණු අනුපිලිවෙලට බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටින්නේ.

ඒ අනුව උසස්වීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නාම ලැයිස්තුව පහතින් දැක්වේ.