Sunday, May 19, 2024

General line - 0115112241

උද්ඝෝෂකයින් පිරිසකට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර




කොළඹදී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි පිරිසකට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී උද්ඝෝෂකයින් පිරිස විසුරුවා හැරීම සඳහා මෙම ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.