Friday, May 3, 2024

General line - 0115112241

කැබිනට් රැස්වීමේ වෙලාවත් වෙනස් කරයි 




සෑම අඟහරුවාදා දිනකදීම පෙ.ව. 9.30 ට පවත්වනු ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ වෙලාව වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති නවතම වෙලාව ලෙස පෙ.ව. 7.30 බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් හෙට (30) සිට පෙ.ව. 7.30 ට අමාත්‍ය මණ්ඩලය රැස් වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.