Thursday, May 9, 2024

General line - 0115112241

මරණ දඩුවමට එරෙහිවූවන් පිරිසක් ගැන  ජනපති හෙළි කරයි




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධ සියළු පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අමරපුර සිරිසද්ධම් වංශ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගල්ගොඩගම සෝභිත හිමියන් වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට අද (01) බණ්ඩාරවෙලදී එක්වෙමින්.

මේ, එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා.