Wednesday, May 8, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට රතුඑළියක්

මහේෂ් චතුරංග




අනියම් සහ ආදේශ දුම්රිය සේවකයින් ස්ථිර කිරීම ඇතුළු දුම්රිය සේවයේ පවතින ගැටළුවලට බලධාරීන් සති දෙකක් තුළ  විසදුම් ලබා නොදුන හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මේ, කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද කරුණු දැක්වූ එහි සම කැදවුම්කරු එස් පී වීතානගේ.