Saturday, May 4, 2024

General line - 0115112241

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ 

දිනුක් හේවාවිතාරණ




මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

මිට දින කිහිපයකට පෙර ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා.