Saturday, May 11, 2024

General line - 0115112241

රහසේ ගෝඨාව හමුවූ කබීර් සහ සාගල එජාප පාක්ෂිකයින්ගෙන් සමාව ගත යුතුයි - නිරෝෂන් පෙරේරා




අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ සාගල රත්නායක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රහසිගතව හමුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් සමාව ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.