Sunday, May 19, 2024

General line - 0115112241

ජනපතිවරණ අපේක්ෂකයන් ගැන සොයා බැලිය යුතුම දෙයක් විජේදාස පෙන්වයි

සමන්ත කුමාර




එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා කුමන ජාත්‍යන්තර බලවතුන් නියෝජනය කරන්නේ දැයි සිතා බැලීමට ජනතාවට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්‍ෂ පවසනවා. රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට  කටයුතු නොකළ යුතු බවට ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. 

එම තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින්,