Sunday, May 19, 2024

General line - 0115112241

හලාල් නීතිගත කිරීමේ සුදානමක් - තිලංග හෙළිකරයි

මහේෂ් චතුරංග




හලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල චෝදනා කරනවා. 

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතය හරහා හලාල් සහතිකය නීතිගත කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ.