Saturday, May 18, 2024

General line - 0115112241

මීළග ජනපති ශබ්දයේ හඬින් හෙට තීරණය කරන්න - විමල්, කරුට කියයි

රංජිත් රාජපක්ෂ - හැටන්




හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (10)අදහස් පළ කළා. 

මේ අතර කඩුවෙල පැවැති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්දැයි ශබ්දයේ හඬින් තීරණය කිරීමට ද හෙට හැකි වනු ඇති බවයි.