Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති පැමිණෙයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සහභාගී වූ සිව් දින කාම්බෝජයේ  නිල සංචාරය නිමා කර අද (11) යළි දිවයිනට පැමිණියා.

දින අලුයම 12.55 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ජනාධිපතිතුමා ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.