Monday, May 20, 2024

General line - 0115112241

කොන්ද පණ ඇති නායකයෙක් දෙන්නැයි ජනහමුවකදී අගමැතිට ඉල්ලීමක්




මෙවර ජනාධිපතිවරණයේදී කොන්ද පණ ඇති නායකයෙකු ලබා දෙන්නැයි අද පැවැති උත්සවයකදී එක්සත් ජාතික පාක්ෂිකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ, ඊයේ (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදීයි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රනාල ජල්තර ප්‍රදේශයේ ඉදිකළ මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.