Thursday, May 16, 2024

General line - 0115112241

තම ජනාධිපති අපේක්ෂකයා දිනන වැඩි ජන්ද ගණන එජාප මන්ත්‍රිවරයෙක් කියයි

කසුන් කැලුම්




ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ලක්ෂ 08 කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සහ පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකුට එරෙහිව කැඳවා ඇති විනය පරීක්ෂණ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය වෙත අද මෙලෙස අදහස් පළ කළා.