Wednesday, May 15, 2024

General line - 0115112241

අමෙරිකාවේ වෙඩි තැබීමක්




අමෙරිකාවේ ටෙක්සාස් හී වෙඩි තැබීමක් වාර්ථා වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 21ක් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.