Friday, May 3, 2024

General line - 0115112241

අලුත්කඩේ අධිකරණ බලසීමාවට අධිකරණ නියෝගයක්




අද (01) සිට ලබන 10 වැනිදා දක්වා අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ එම පරිශ්‍රයේ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙනු ඇති.

(වැඩි විස්තර පහතින්)