Friday, May 3, 2024

General line - 0115112241

හොංකොං විරෝධතාකරුවන්ට පොලිසියෙන් ගම්මිරිස් ප්‍රහාරයක්

තරංග රුක්ෂාන් ජයසේකර




අඛණ්ඩ විරෝධතාවල නිරත වන හොංකොං විරෝධතාකරුවන්ට පොලිසිය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බැටන් පොලු ප්‍රහාරයක් මෙන්ම මිරිස් කුඩු ප්‍රහාරයක් ද එහිදී එල්ල කර ඇති බවයි. ඊට සාක්ෂි ලෙස එලෙ පහර දෙන ආකාරයේ ඡායාරූප ද විදෙස් මාධ්‍ය අද (01) වාර්තා කර තිබුණා.

තහනම නොතකා 13 වන සති අන්තයටත් හොංකොං විරෝධතාකරුවන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සිදු කළා. ඊට එක්වූ පිරිසකටයි හොංකොං උමං දුම්රිය මධ්‍යස්ථානය තුළදී මෙලෙස පොලිසිය පහර දී ඇත්තේ.