Friday, May 17, 2024

General line - 0115112241

ජවිපෙ, ගමේදී දුර්වල බව අනුර කුමාර පිළිගනී




ජාතික දේශපාලනයේදී තම පක්ෂය ඉදිරියෙන් සිටිය ද, ප්‍රාදේශීය වශයෙන් තවදුරටත් අත්පත් කර ගත යුතු ජයග්‍රහණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී සන්ධිස්ථානයක හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි. 

ප්‍රාදේශීයව දේශපාලන ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා දැන් කටයුතු කළ යුතුව ඇතැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.