Thursday, May 16, 2024

General line - 0115112241

එජාපයේ ජනපති අපේක්ෂකත්වය රනිල්ට හිමිවීමේ ඉඩක් - ෆොන්සේකා

දිල්ෂාන් තුෂාර




එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමටද ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අද පල කළේ මෙවන් අදහසක්.