Thursday, May 16, 2024

General line - 0115112241

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ

තරංග රුක්ෂාන්




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වනදා බවට දැනුම් දෙමින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පෙත්සමක තීන්දුව ලබා දෙමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝග කළේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙසයි.