Monday, May 13, 2024

General line - 0115112241

පොහොට්ටුව ලකුණින් සන්ධානගත වීමට ශ්‍රීලනිපයට අසීරුයි - තිලංග

සජිත් තිලකරත්න/ සමන්ත කුමාර




පොහොට්ටුව ලකුණකින්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අසීරු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා. පොදු ලකුණකින් සන්ධානගත නොවුනහොත් එහි පාර්ශවකරුවන්ගේ අනන්‍යතාව නැති වී යන බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ. 

ඒ අනුව දෙපාර්ශවයටම පිළිගත හැකි ලකුණක් ලෙස පුටුව ලකුණ යොදාගත හැකි බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පෙන්වා දුන්නා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.