Thursday, May 9, 2024

General line - 0115112241

ජිවිතයේ විශාල වෙනසක් සිදු කර ගැනීමට යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහන ඉවහල් උනා




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධානය කරනු ලබන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 42 වන අදියර මේ වනවිට බේරුවල ඩී එස් සේනානායක විද්‍යාලයේදී  පැවැත්වෙනවා.

එහි දෙදින නේවාසික කදවුර අද (07) අලුයම ආරම්භ වුණා. ඊට සහභාගී වී සිටින අංකුර නායකයින් තමන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

මේ සඳහා සහභාගීවී සිටින අංකුර නායකයින් අද රාත්‍රියේ ගිනිමැළ සංදර්ශනයකට ද සහභාගී වීමට නියමිතයි.