Wednesday, May 8, 2024

General line - 0115112241

නිදහස් සාමකාමී රටක් ගොඩ නගන බවට ගෝඨාභයගෙන් යළි පොරොන්දු




සියලු ජාතීන්ට එක්ව ජීවත් විය හැකි සුරක්ෂිත රටක් තමන් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මහජන එක්සත් පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද (07) පැවැත්වූ සමුලුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ එහිදී අදහස් පළ කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ