Thursday, May 9, 2024

General line - 0115112241

ඇල්පිටිය පුංචි ඡන්දය ජයගෙන පෙන්වන්නැයි පොහොට්ටුවෙන් සජිත්ට අභියෝගයක්




ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා ගැනීමට පෙර හැකි නම් ඇල්පිටිය ප්‍රාදේශී සභා මැතිවරණය ජයග්‍රහණය කර පෙන්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අද අභියෝගයක් එල්ල කළා. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යයාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද අදහස් පල කළා.