Saturday, May 18, 2024

General line - 0115112241

දුමින්ද නාගමුව ජනාධිපතිවරණයට

දිනුක් හේවාවිතාරණ




පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව නම් කර තිබෙනවා. ඔහු 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරනයේදී ද පෙරටුගාමී පක්ෂය සහ තවත් වමේ පක්ෂ කිහිපයක එකමුතුවෙන් යුත් සන්ධානයකින් මැතිවරණයට තරග කරනු ලැබුවා.

මේ වන විට එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දුමින්ද නාගමුවයි.

2004 සිට 2006 දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැබුවේ දුමින්ද නාගමුවයි.