Saturday, May 18, 2024

General line - 0115112241

කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ වැඩකොටසක් අපේ ආණ්ඩුව සිදුකළා - අගමැති




කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ වැඩකොටසක් වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාසල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරීම නිමිත්තෙන් කහතුඩුව, වෙනිවැල්කොල ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබද ජාතික ආයතනයේ අද (09) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.