Saturday, May 18, 2024

General line - 0115112241

දරුවන්ට අනවශ්‍ය ලෙස ආදරය කිරීම සමාජ පිරිහීමට හේතුවක් - ජනපති කියයි

කුෂාන් ජයවර්ධන - කැකිරාව




මව්පියන් දරුවන්ට අනවශ්‍ය ලෙස ආදරය කිරීම සමාජය පිරිහීමට තවත් එක් හේතුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ අද (09) පැවති ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ, එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.