Wednesday, May 15, 2024

General line - 0115112241

රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

දිනුක් හේවාවිතාරණ




අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (09) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.