Saturday, May 18, 2024

General line - 0115112241

පක්ෂය නෙමෙයි වැදගත් වන්නේ අපේක්ෂකයායි : මන්ත්‍රි ගම්මන්පිල කියයි




ජනාධිපතිවරණයකදි වැදගත් වන්නේ අපේක්‍ෂකයා මිස පක්‍ෂය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. පිවිතුරු හෙළ උරුමය අද (09) කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් සිටින්නේ ප්‍රගතිශීලි බලවේගයක් සමග බවයි ඔහු මෙහිදී සදහන් කළේ.